ලෙබනනයේ පාලමක් ඊශ්‍රායලය පහරදී විනාශ කරයි | Ada Derana

ලෙබනනයේ පාලමක් ඊශ්‍රායලය පහරදී විනාශ කරයි | Ada Derana

ලෙබනනයේ පාලමක් ඊශ්‍රායලය පහරදී විනාශ කරයි

ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ පිහිටි පාලමකට ප්‍රහාර එල්ල කර විනාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන සහාය ලත් හිස්බුල්ලා සටන්කරුවන් සමග පවතින යුද ගැටුම් හේතුවෙන් ලෙබනනයේ ලිටානි ගඟ හරහා ඇති සියලුම පාලම් විනාශ කරන ලෙස ඊශ්‍රායල හමුදාවට එරට ආරක්ෂක අමාත්‍යවරයා නියෝග කිරීමත් සමග මෙම පහරදීම සිදුව ඇතැයිද සඳහන් වේ.

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා

#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

この記事が気に入ったら
いいね ! しよう

エイダコイン(ADA) カテゴリの最新記事