Warning: "continue" targeting switch is equivalent to "break". Did you mean to use "continue 2"? in /home/c3602189/public_html/coin.iroirojapon.com/wp-content/plugins/social-networks-auto-poster-facebook-twitter-g/inc/nxs_functions_engine.php on line 266
හොංකොංහි නිවාස සංකීර්ණයේ ගින්නෙන් මියගිය ගණන ඉහළට | Ada Derana - はじめての仮想通貨 最新情報JAPON

හොංකොංහි නිවාස සංකීර්ණයේ ගින්නෙන් මියගිය ගණන ඉහළට | Ada Derana

හොංකොංහි නිවාස සංකීර්ණයේ ගින්නෙන් මියගිය ගණන ඉහළට  | Ada Derana

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා

හොංකොංහි නිවාස සංකීර්ණයේ
ගින්නෙන් මියගිය ගණන ඉහළට

279ක් අතුරුදන්

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක එරට වේලාවෙන් අද (26) පස්වරුවේ ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 36ක් දක්වා ඉහළගොස් තිබේ.

කෙසේ නමුත් තවත් පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.

මියගිය අය අතර ගිනිනිවන භටයෙකුද වේ.

#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

この記事が気に入ったら
いいね ! しよう

エイダコイン(ADA) カテゴリの最新記事